Google Adsense

HOW LIFE OF MISERY PAVES THE WAY TO SUCCESSFUL BRIGHTENING FUTURE


HOW LIFE OF MISERY PAVES THE WAY TO SUCCESSFUL BRIGHTENING FUTURE
දුක්ඛිත ජීවිතය සාර්ථක දීප්තිමත් අනාගතයකට මග සලසන ආකාරය
(සිංහල පරිවර්තනය මෙම පිටුවේ පහල)

I was abandoned by my mother at the age of seven months with my father and stepmother. My stepmother was mean and not so nice to me, but I still called her “Mother” till tomorrow, cos she’s the only mother I knew, although she’s late (may God rest her soul). I endured all manner of maltreatments she meted at me. Sometimes I went hungry for days. She would so starve me that I would be seeing death.
          On one occasion, I was very hungry that I had to eat our dog’s leftover food. Our neighbor’s son caught me eating the dog’s leftover food (eba and egusi) and he told his mother who later that evening invited me to her house and asked me if what her son said was true.
                                       I was so terrified that I begged her not to tell my step mother, because she will kill me if she knew that I ate the dog’s leftover instead of throwing it away. The woman wept and promised to give me food every day without my stepmother’s knowledge, a promise she kept till we left the compound.
          As if starving me was not enough punishment, my Stepmother flogged me mercilessly until I would faint at times. She would also apply pepper in my vagina, eyes, armpit and neck, tie me up and abandon me in one of the toilets for days without food.
                    In fact, no week passed without pepper being applied on me for minor offenses a child could commit like failure not to wash clothes or dishes well, It wasn’t as if I stole or told a lie or fornicated. During these dark days of my life, I often prayed for death, but it never came.
                                                                    Despite all these experiences, I was very bright academically and was loved and favored by God and people. I knew that the only way to escape was to achieve educational success, so I never joked with schooling.
                    So, you see, I have every right to be hateful, bitter, jealous, arrogant, sad, negative and toxic but I chose not to. Rather I embraced positivity, kindness, peace and love. My life is beautiful. I am a happy person. I’m at peace with God.
          I am hardworking, beautiful and smart despite all I’ve been through and I have only Almighty God to thank for it. If I was able to subdue my demons then I believe everyone has the power to conquer his/her demons also.
MY LIFE IS WHAT I MAKE OF IT
Nigerian Lawyer Awele Ideal


දුක්ඛිත ජීවිතය සාර්ථක දීප්තිමත් අනාගතයකට මග සලසන ආකාරය

මගෙ අම්ම මාව අත ඇරල දානකොට මට වයස මාස හතයි. මගේ තාත්තයි කුඩම්මයි එක්ක තමයි මට ජීවත් වෙන්න උනේ. කුඩම්ම හරිම නපුරුයි. මම දවස් ගණං බඩගින්නෙ ඉඳල තියනව. කුඩම්මට ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. නමුත් මම තවමත් ඇයව “අම්මා” ලෙස හැඳින්වූයේ හෙට වන තුරු, මා දන්නා එකම මව ඇය වන අතර ඇය දැන් ජීවතුන් අතර නොසිටී. ඇගේ ආත්මය සමාදානයේ සැතපේවා ! (බලන්න මේච්චර කටුක අමානුෂික හිරිහැර කරපු සුළු මවට ඇය කරන මෛත්‍රිය. මෙයයි උතුම් වූ ජීවිතයක පරමාදර්ශය)

බඩගින්න වැඩිකමට මම අපේ බල්ලට දාල තිබ්බ කෑමවල ඉතුරු ටික කන්න පුරුදු උනා. දවසක් මම බල්ලගෙ ඉතුරු කෑම කනකොට අල්ලපු ගෙදර පිරිමි ළමයට අහු උනා.

එයාගෙ අම්ම මට එදා හවස එයාලගෙ ගෙදරට ආරාධනා කරා. එයාගෙ අම්මට දැන ගන්න ඕන උනා මම බලු කෑම කාපු එක ඇත්තම ඇත්තද කියල. මම හොඳටම බය උනා. කොච්චර බය උනාද කියනව නම් කුඩම්මට කියන්න එපා කියල ඇය ඉදිරියේ බැගෑපත් වෙන්න මට සිද්ද උනා. ඇය හොඳටම හඬා වැලපුනා. ඊට පස්සෙ ඇය මට හැමදාම කෑම දෙන්න පොරොන්දු උනා.

මාව බඩගින්නෙ තියන එක මදි කියල හිතපු හින්ද වෙන්න ඇති සමහර වෙලාවට කුඩම්ම මට කලන්තෙ දාල වැටෙනකන්ම ගැහුව. මගේ යෝනි මාර්ගෙයි, අත් කකුල්වලයි, බෙල්ලෙයි ගම්මිරිස් ගාල දවස් ගනං මාව කක්කුස්සියට දාල වහල තිබ්බ.

ඒත් මම ඉගෙන ගන්න එක නතර කළේ නැහැ. මොකද පැනගන්න තියන එකම ක්‍රමය ඒක විතරයි කියල මම හොඳටම දැනගෙන හිටිය.

- නයිජීරියානු ජාතික නීතීඥවරිය - Awele Ideal


Post a Comment

0 Comments