Psychological Ways to Make Your Life Successful
ඔබේ ජීවිතය සාර්ථක කරන මනෝවිද්‍යාත්මක ක්‍රම
Most people are ignorant of the idea
that psychology is only important in learning and curing diseases. Apart from
this, psychology is important for many subjects. Add to your life and strive to
be yourself successful. මනෝ විද්‍යාව වැදගත්
වන්නේ ඉගෙනීමේදී ,රෝග සුව කිරීමේදී පමණක් බව බොහෝ අය සිතන්නේ නොදැනුවත්කම නිසාය.මේ හැර බොහෝ විෂයන්
සදහා මනෝ විද්‍යාව වැදගත් වේ.ඒ අතරෙන් එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වයට මනෝ විද්‍යාව උපකාරී
කර ගන්නේ කොහොමද කියලයි, අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ.ඉතින් මේ දේවල් ඔබේ ජීවිතයට
එකතු කරගෙන ඔබත් සාර්ථකයෙකු වන්නට උත්සාහ කරන්න.
1. Practice to think positive & Visualize ධනාත්මකව සිතීමට පුරුදු වන්න ඔබට හලහැකි දේ මනසින් විනිවිද දකින්න.
Whatever you want to do to advance
learning, quit smoking, and lose weight, always try to think, 'I can do this.'
“Thinking & visualizing positively can help you reach your goals easily.(see the video in the link below how to visualize) ඔබට අවශ්‍ය වන්නේ
ඉගෙනීමෙන් ඉදිරියට යන්න,දුම් පානය නතර කරන්න,ශරීරයේ බර අඩු කර ගැනීමට ආදී කුමන ආකාරයක දෙයක් වුවත් ඒ සදහා
‘මට පුළුවන් මේක කරන්න “යන සිතුවිල්ල නිතරම සිතීමට හුරු වන්න.’මට බැහැ ‘යන ඍණාත්මක
සිතුවි වලින් මිදී නිතරම “මට පුළුවන් “යැයි ධනාත්මකව සිතීම මගින් සහ එය සාර්ථක කරගන්නා ආකාරය මනසින් විනිවද දකින්න. එවිට තම ඉලක්ක වෙත ලේසියෙන්ම
ලඟා වීමට ඔබට පුළුවන්.(මනසින් විනිවිද දකින ආකාරය පහත ලිංකුවේ දැක්වෙන වීඩීයෝව නරඹා වටහා ගන්න)
https://www.youtube.com/watch?v=rLTFWCFz-kw
https://www.youtube.com/watch?v=rLTFWCFz-kw
2. Improve
your leadership skills ඔබගේ නායකත්ව කුසලතා ඉහල නංවාගන්න
No matter what position you are in,
whether in school, university, office, country, etc., if you improve the
following leadership qualities, you can move on to greater success. ඔබ පාසලේ,විශ්ව විද්‍යාලයේ,කාර්යාලයේ,රටේ ආදී ලෙස කුමන ස්ථානයක කුමන මට්ටමේ තනතුරක් දැරුවත් පහත
නායකත්ව ගුණාංග ඔප නංවා ගත්තොත් ඔබට සාර්ථකත්වයේ ඉහලටම ගමන් කළ හැක.
a) Give your followers clear direction, but
allow them to express themselves. ඔබේ අනුගාමිකයන්ට පැහැදිලි මග පෙන්වීමක් ලබා දෙන්න.නමුත් ඔවුන්ට අදහස් ප්‍රකාශ
කිරීමට ඉඩ දෙන්න.
b) Choose the most effective solution to the
problem. Talk to others about the issue in the group as well. ගැටලුව සඳහා වන සාර්ථකම විසඳුම තෝරා ගන්න.කණ්ඩායමේ අනෙක්
අය සමඟද ඒ පිළිබඳව කතා කරන්න.
c) Focus on the most effective solution. Be
productive and implement ideas. වඩාත් සාර්ථක ඵලදායී විසඳුම කෙරෙහි අවදානය යොමු කරන්න.නිර්මාණශීලිව අදහස් ක්‍රියාත්මක
කරන්න.
3. Be
a good communicator හොඳ සන්නිවේදකයෙකු වන්න
Communication is not just about
writing, reading, presenting, it is your ability to present your ideas clearly
to the listener so that the listener understands them well. In this
communication, the audience will listen directly to the presenter. Express your
opinion with keeping eye contact in a way that they can understand, and so that
they can't throw away your opinion. Use your voice and manner appropriate to
the kind of access. සන්නිවේදනය යනු
ලිවීම ,කියවීම,ඉදිරිපත් කිරීම පමණක් නොව,සැම අයුරකින්ම අසන්නාට තම අදහස් හොදින් තේරුම් යන ලෙස පැහැදිළිව
උද්යෝගමත්ව එය ඉදිරිපත් කිරීමට ඔබ සතු හැකියාවයි.මේ සඳහා සන්නිවේදනයේදී,ප්‍රේක්ෂකයා ,ශ්රාවකයා දෙස ඍජුව නෙත් යොමු කරමින් තම ඉදිරිපත් කිරීම කරන්න,අසන්නාට අලස නොවන අයුරින් ඔවුන්ට හොඳින් තේරුම් යන අයුරින්
තම අදහස ප්‍රකාශ කරන්න,ඔබේ අදහස අසන්නාට ඉවතලිය නොහැකි අයුරින් ප්‍රියමනාප ලෙස ඉදිරිපත් කිරීමට සුදුසු
විලාසයකින් ඔබේ හඬ භාවිත කරන්න.
4. Learn to understand yourself and others
around you තමාව මෙන්ම තමා
වටා ඉන්න අනිත් අයවත් තේරුම් ගැනීමට හුරු වෙන්න
Try to understand the feelings of
yourself and others. When there is a problem, look for a solution, find the
other person's situation and take action. ඔබේ මෙන්ම අන් අයගේ හැගීම් තේරුම් ගැනීමට උත්සහ කරන්න.ගැටළුවක්
ඇති වූ විට ඊට හේතුව සෙවීමේදී මෙන්ම විසදුමක් සෙවීමේදී ද අනෙක් අය සිටින තත්වය ගැන
ඔවුන්ගේ පැත්තෙන්ද සිතා ඔවුන්ව තේරුම් ගෙන අදාළ ක්‍රියාමාර්ග අරගන්න.
5. Always be the best right decision maker සෑම විටම හොදම නිවැරදි තීරණ ගන්නෙකු වන්න
Before you make a decision, look at it
rationally, wisely and positively, and make an appropriate, creative and
correct decision not so as to make any harm to you or the others. තීරණයක් අර ගැනීමට පෙර තාර්කිකව බුද්ධිමත් ව ධනාත්මක ඇසින්
බලා නිර්මාණාත්මක නිවැරදි තීරණයක් අරගන්න.එසේම එම තීරණය නිර්මානාත්මක මෙන්ම ඔබට මෙන්ම
අන් අයටද හානියක් නොවන අවස්ථාවට වඩාත් ගැලපෙන නිවැරදි තීරණයක් විය යුතුයි.
6. Improve your memory ඔබේ මතක ශක්තිය වැඩි දියුණු කරගන්න
One of the qualities you need to
improve is your long-term memory. Your memory will be highly valued in every
aspect of learning, employment, etc. If you improve your memory, you will be
able to reach your goals easily. ඔබට දියුණු වීමට අවශ්‍යම ගුණාංගයක් වන්නේ ඔබේ දිගු කාලීන මතක ශක්තියයි.ඉගෙනීම,
රැකියා ක්ෂේත්රය ආදී සෑම කටයුත්තක දීම
ඔබේ මතක ශක්තිය ඔබට ඉහල වටිනාකමක් ලබා දෙයි.ඔබ ඔබේ මතක ශක්තිය වැඩි දියුණු කරගත්තොත්
ඔබගේ ඉලක්ක වෙත පහසුවෙන් ලඟා වීමට ඔබට හැකි වනු ඇත.
7. Be an intelligent financial decision
maker බුද්ධිමත් මුල්‍ය
තීරණ ගන්නෙකු වන්න
Manage your money properly, use your
wealth carefully for future use. Invest in money wisely. එනම් ඔබ උපයන මුදල් වස්තුව ධනය සකසුරුවමින් පරිහරණය කරන්න.මුදල්
නිවැරදිව කළමනාකරණය කරන්න.අනාගත භාවිතය සඳහා ඔබේ ධනය පරිස්සමට භාවිත කරන්න.බුද්ධිමත්
ලෙස මුදල් ආයෝජනය කරන්න.
8. Always strive to be a leader, a great
person සෑම විටම ප්රමුඛයෙකු,
විශිෂ්ටයෙකු වීමට
උත්සාහ දරන්න
Whatever you do, work from the
beginning to get to the top. Try to get ahead of the mark. තමන් කරන දේ කුමක් වුවද එහි ඉහලටම යාම උදෙසා මුල සිටම කැප
වී වැඩ කරන්න.ඉහල ලකුණු අතරට යාමට උත්සාහ කරන්න.සෑමවිටම තමන්ගේ දැනට සිටින මට්ටමෙන්
ඉහලට කෙසේ හෝ ගමන් කරනවා යන අරමුණෙන් යුතුව උත්සාහවන්තව කැපවීමෙන් වැඩ කටයුතු කරන්න.
9. Be a more productive person වඩාත් ඵලදායී පුද්ගලයෙකු වන්න
Always make the most of time. Do the work
you need to do today. Don't give it time. Don't worry. Pay attention to what
you do. Don't do few things. Or commit to it until you reach your goal. Don't
waste time. සෑමවිටම කාලයෙන්
උපරිම ප්‍රයෝජන ගන්න.අද දින කල යුතු වැඩ අදම කරන්න.හෙටට කල් නොදමන්න.අලස නොවන්න.තමා
කරනා දෙයට මුලික අවධානය දී ඒ වෙතම මනස යොමු කරන්න.එකවිට වැඩ කිහිපයක් නොකරන්න.ආරම්භ
කල දෙය අවසාන කර මිස වෙන දෙයකට යොමු නොවන්න.කෙසේ හෝ තම ඉලක්කය වෙත ගමන් කරන තුරු ඒ
වෙනුවෙන්ම කැප වන්න.කාලය අපතේ නොයවන්න.
10. Be in good physical condition හොඳ ශාරීරික සුවතාවයකින් යුතු අයෙකු වන්න
By practicing of exercising and
meditating, you will be able to function more efficiently in your daily life. ව්‍යායාම වල යෙදීම,භාවනා ක්‍රම වලට යොමු වීම ආදිය ප්‍රගුණ කිරීම තුලින් ඔබට
වඩාත් කාර්යක්ෂමව තම එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වල යෙදිය හැක.
By practicing these psychologically
validated methods, you will be able to make everyday life easier. මනෝ විද්‍යාත්මකව තහවුරු කර ඇති මෙවන් ක්‍රම අනුගමනය කිරීම
තුලින් ඔබටත් එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු පහසුවෙන් සාර්ථක කරගත හැකි වන බව නොඅනුමානය.
0 Comments