Google Adsense

The Entrepreneur who reached success through 200 failures


The Entrepreneur who reached success through 200 failures

(සිංහල පරිවර්තනය ඉංග්‍රීසි ලිපියට පහලින් ඇත.)


Dared, determined & dedicated people of persistence, well aware that the endless curiosity to achieve in a targeted goal through shedding sweat in order to open a gateway to success. There are lot of successful stories all over world about people who have got unceasing dedication & determination so as to attain their objectives with their spirits.

“Failure is the gateway to success”
One Day the little school boy Thomas Alva Edison handed over a letter given from his school to his mother. Mother read the letter which included negative side stating that her child is not in a position to absorb the things which is taught and not be sent to school any further. After reading the letter mother briefed her son little Thomas opposite of what the letter stated. Mother told him that as he is very clever to be taught by the mother. Thomas Alva Edison was the man who invented the first incandescent light bulb was unsuccessful for 999 times in his experiments to find the ideal metal for its filament. But he never gave up his efforts and ended up lighting the whole world. By means of time after mothers’ death, while in a cleaning of his house he found the letter sent by his school stating that he was foolish and no need to send to school, then he took his diary and wrote in it that Thomas Alva Edison was a foolish child made him a scientist  by mother.

The story of an entrepreneur who has had success through 200 failures




Hareendra Mahakumara is the Hela Coco Inventor who dared, determined and dedicated in order to establish remarkable market place to a local brand among international soft drink brands. His experiments to make his product successful failed over 200 times, achieved success at the end, becoming an exporter bringing pride to our Motherland by introducing canned Sri Lankan king coconut water.
  
In 2012, After reading newspaper article about the Olympic Tennis Medalist Andy Murayto whose victory was as a result of energy drink young coconut (Kurumba) water. Hareendra Mahakumara was dreaming of having a business on his own for canning bottling and marketing king coconut and young coconut water abundantly available rural areas of the island.

That is how about the successful story of the most trying entrepreneur Hareendra’s milestone on his long journey. The journey was not through bed of Roses. His forum was of the opinion that would there be a market in a country where king coconuts and young coconuts are sufficiently available. Instead of the thought of his forum, he thought in a positive manner that if the countless bottles of drinking water are selling all over the country, why won’t there be a market place for bottled king coconut & young coconut water?

The entrepreneur the most trying, started bottling king coconut water utilizing his full strength and the support of his family. Soon after opening a king coconut or a young coconut, the water in it is affected by microorganisms, causing differences in taste and freshness. There was no way of preserving it for more than one day under any conditions. He walked all over the village seeking king coconuts and bottled their water bearing massive business dreams in his mind. But there was a flaw somewhere.

“There were massive errors in my manufacturing methodology. Truly, He was unsuccessful in over two hundred attempts. Even though each & every time he was unsuccessful, He endeavored to make experiment with a new methodology.

Hareendra realized that, if the king coconut is to be sealed as it is opened; new technological machinery is needed for this industry. Even though a local research organization had discovered that technology, Hareendra’s expectations were in vain as it had been sold to a large-scale manufacturing organization even at that time.

He manufactured the machinery needed for his industry himself. He developed the ‘Beverage Can Seamer,’ necessary for canning king coconut water truly to the level of an imported machine. Such a machine would cost over two million Rupees if imported.

The best evidence of the level of development of Hareendra’s machine was that two local large-scale organizations getting their beverage can seamer machines manufactured by Hareendra.


Canning and bottling king coconut water under the “Hela Coco” brand is launched through such a challenging environment. He selected the tourist hotels of this country first, as the market for his products.

When he tried to market his“Hela Coco” energy drink to tourist hotels, their Managers asked him whether he don’t have any other product to manufacture other than this nonsense (vikara) product. he did not receive positive feedback from all hotels.

But, not being discouraged & demotivated by such reactions is an excellent quality that can be observed in him. He always likes facing and overcoming challenges. Hareendra has trained himself to derive satisfaction from overcoming such challenges.

He supplied his product to more and more hotels. Once, a tourist hotel proprietor tasted Hareendra’s energy drink and offered it to tourists in that hotel. Those tourists told Hareendra that they got the same enjoyment of drinking a king coconut through drinking the Hela Coco energy drink. The opinions of those tourists made him strive harder.



With gradually developing local market, Hareendra desired to make the mark of a Sri Lankan brand among popular drink brands of the world. The best place for that was the Export Development Board.

Among the State Intuitions of Sri Lanka, the Export Development Board is one institution that extends a helping hand to up-and-coming entrepreneurs and really acts. The field of exports is very complex. The guidance they offer people like us who have only local market experience to overcome its challenges is excellent and praise worthy.

When taking a particular product to the international market, being manufactured to comply with international standards and having quality assurance certificates is as important as creative packaging. Nothing artificial such as taste enhancers, preservatives or chemicals are used in the production process of Hela Coco energy drink. It is a value-added product that can be kept at room temperature for over a year. According to Hareendra, the secret is in its packaging. Furthermore, the Hela Coco energy drink has passed laboratory tests in about 15 countries.

Hareendra, who used to earn a monthly salary through doing sales promotions for various businesses, is today an up-and-coming exporter. By now, he has reached a production capacity of about 30,000 king coconut water cans and bottles.

The nutrients in king coconut water can be absorbed by the body very quickly. Furthermore, the opinion of Doctors is that, king coconut water, having more special nutritional qualities than conventional energy drinks is optimally suitable for those who do tiring work and specially sports persons. There will be a high local and overseas demand for Hareendra’s indigenous drink in the future because of that.

Hareendra, who had overcome the export barrier in the midst of various challenges and social pressures, has one more dream remaining.

One of his biggest expectations is taking the brand name ‘Hela Coco,’ manufactured in our country, to the level of cola drinks with the highest demand in the world in five years.

He says that, during his endeavors to build up a business enterprise of his own, the only thing he did not do is climbing king coconut trees. All his sacrifices for the sake of his business are embedded in that statement.

As a young entrepreneur, he is sad about not properly utilizing the vigour of youth and mature intellect. He statement is not a tragedy that the youth generation, that can supply an invaluable contribution to the economic process of the country, is wasting their time sitting in three-wheelers or seeking Government jobs.

“Entrepreneurs change the world. If a youth could experience the happiness of creating a new business enterprise, he or she will realize that it is the highest happiness that can be experienced.”

Isn’t this young man of courage that has conquered the world of exports, requesting the whole youth generation to attain the exhilaration of entrepreneurship he is experiencing?
We wish him all the very best in his endeavors.

His Website details; http://helacoco.com
His Contact Details; E-mail: helacocoenergy@gmail.com Phone: +94 71 87 900 60
Office : Hela Coco Energy, 67/A, Horana Road, Panadura, Sri Lanka.

අසාර්ථකවීම් 200 ක් තුලින් සාර්ථකත්වයට පැමිණි ව්‍යවසායකයා



ධෛර්ය සම්පන්න, අධිෂ්ඨාන සහගත, කැපවීමෙන් කටයුතු කරන මිනිසුන්, සාර්ථකත්වයට දොරටුවක් විවර කිරීම සඳහා දැඩි උත්සාහය කැපවීම තුළින් ඉලක්කගත අරමුණක් කරා ළඟා වීමට ඇති නිමක් නැති කුතුහලය හොඳින් දනී. ඔවුන්ගේ ආත්මාභිමානයන් සමඟ ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නොනවතින කැපවීමක් සහ අධිෂ්ඨානයක් ලබා ඇති පුද්ගලයින් පිළිබඳව ලොව පුරා සාර්ථක කථා රාශියක් ඇත.

"අසාර්ථකත්වය සාර්ථකත්වයේ දොරටුවයි”

දිනක් කුඩා පාසල් ළමයෙක් වූ තෝමස් අල්වා එඩිසන් තම පාසලෙන් ලබා දුන් ලිපියක් තම මවට භාර දුන්නේය. මව ලිපිය කියවූ විට වැටහී ගියේ එහි සෘණාත්මක පැත්තක් ඇතුළත් කරමින් තම දරුවාට උගන්වන දේ උකහා ගැනීමට හැකියාවක් නොමැති බවත් තවදුරටත් පාසලට නොයවන ලෙසත්ය. ලිපිය කියවීමෙන් පසු මව තම කුඩා තෝමස් පුතුට ලිපියේ සඳහන් දෙයට ප්‍රතිවිරුද්ධ ලෙස විස්තර කළාය. ඔහු ඉතා දක්ෂ බැවින් මවටම ඔහුට උගන්වන ලෙස පවසා ඇති බව  කීවාය. පළමු තාපදීප්ත විදුලි බුබුල නිපදවූ පුද්ගලයා තෝමස් අල්වා එඩිසන් ය. එහි සූත්‍රිකා සඳහා සුදුසුම ලෝහය සොයා ගැනීම සඳහා ඔහුගේ අත්හදා බැලීම් වලදී 999 වාරයක් අසාර්ථක විය. නමුත් ඔහු කිසි විටෙකත් තම උත්සාහය අත් හලේ නැත. ඔහුගේ එම උත්සාහය මුළු ලෝකයම ආලෝකවත් කළේය. මවගේ මරණයෙන් පසු කාලය තුළදී, නිවස පිරිසිදු කිරීමේදී ඔහුට පාසලින් එවන ලද ලිපිය සොයා ගත්තේය. එහි ඔහු කිසි දෙයක් නොවැටහෙන මෝඩයෙක් බවත් පාසලට එවීමට අවශ්‍ය නැති බවත් සඳහන් විය. පසුව ඔහු සිය දිනපොත රැගෙන එහි ලියා ඇත්තේ තෝමස් අල්වා එඩිසන් යනු මව විසින් විද්‍යාඥයෙක් කරන ලද මෝඩ දරුවෙක් යනුවෙනි. (999 වතාවක් විදුලි බල්බය නිපදවීම අසාර්ථක වීම යනු එය නිපදවිය නොහැකි ක්‍රම 999 ඔහු සොයාගත් බවය මෙහි ධනාත්මක පැතිකඩ එයයි)

අසාර්ථකවීම් 200 තුලින් සාර්ථකත්වයට පැමිණි ව්‍යාවසායකයාගේ කථාව



ජාත්‍යන්තර සිසිල් බීම වෙළඳ නාම අතර දේශීය වෙළඳ නාමයක් සඳහා විශිෂ්ට වෙළඳපල ස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා නිර්භීත, අධිෂ්ඨාන සහගත හා කැපවූ හෙල කොකෝ නව නිපැයුම්කරු හරීන්ද්‍ර මහකුමාර සමත් විය. ඔහුගේ නිෂ්පාදනය සාර්ථක කර ගැනීම සඳහා ඔහු කළ අත්හදා බැලීම් 200 වතාවකට වඩා අසාර්ථක වූ අතර අවසානයේ සාර්ථකත්වය අත්කර ගත් අතර ටින් කළ ශ්‍රී ලංකා තැඹිලි වතුර හඳුන්වා දීමෙන් අපේ මාතෘ භූමියට ආඩම්බරයක් ගෙන දෙන අපනයනකරුවෙකු බවට පත්විය.
  
2012 දී, ඔලිම්පික් ටෙනිස් පදක්කම්ලාභී ඇන්ඩි මුරෙටෝ පිළිබඳ පුවත්පත් ලිපිය කියවීමෙන් පසු හරීන්ද්‍රට වැටහී ගියේ කුරුම්බා වතුර (නොමේරු පොල් වතුර) පානය කිරීම නිසා ඇති වූ ශත්ති ජනනය නිසා ජයග්‍රහණය ලැබීමට හේතු වී ඇති බවය. දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල බහුලව පවතින නොමේරු පොල්(කුරුම්බා) වතුර සහ  තැඹිලි වතුර ටින් කිරීම සහ අලෙවිකරණය සඳහා තනිවම ව්‍යාපාරයක් කිරීමට හරීන්ද්‍ර මහකුමාර සිහින මැව්වේය.



හරීන්ද්‍ර නැමති දැඩි උත්සාහවන්ත ව්‍යවසායකයාගේ දිගු ගමනේ සාර්ථක සන්ධිස්ථානයේ කතාව එයයි. ඔහු පැමිණි මාවත රෝස මල්  ඇතිරූ මාවතක් නොවේ.

ඔහුගේ මිතු සංසදයේ මතය වූයේ තැඹිලි කුරුම්බ  පොල් ප්‍රමාණවත් තරම් ඇති රටක ඒ සඳහා වෙළඳපොළක් තිබේවිද? යනුවෙනි. ඔහුගේ මිතු සංසදයේ සිතුවිල්ල වෙනුවට ඔහු ධනාත්මකව සිතුවේ රට පුරා පානීය ජල බෝතල් ගනනාවක් විකුණන්නේ නම්, බෝතල් කරන ලද තැැඹිලි වතුර සහ නොමේරු පොල්(කුරුම්බ)  වතුර සඳහා වෙළඳපොළක් නොතිබිය හැක්කේ කෙසේද? යනුවෙනි.

දැඩි උත්සාහවන්ත ව්‍යවසායකයා තැඹිලි වතුර සහ නොමේරු පොල් (කුරුම්බ) වතුර බෝතල් කිරීම ආරම්භ කළේ ඔහුගේ පූර්ණ ශක්තිය හා පවුලේ අයගේ සහයෝගය උපයෝගී කර ගනිමිනි. තැඹිලි හෝ නොමේරු පොල්(කුරුම්බ) ගෙඩියක් විවෘත කළ විගසම එහි ඇති ජලය ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑමට ලක්වන අතර රසය හා නැවුම්බව වෙනස් වේ. කිසිදු කොන්දේසියක් යටතේ එක් දිනකට වඩා එය සංරක්ෂණය කිරීමේ ක්‍රමයක් නොතිබුණි. ඔහු පොල් ගෙඩි සොයමින් ගම පුරා ඇවිදිමින් ඔහුගේ මනසෙහි දැවැන්ත ව්‍යාපාරික සිහින දරාගෙන තැඹිලි වතුර බෝතල් කළේය. නමුත් කොහේ හරි අඩුපාඩුවක් තිබුණා.

ඔහුගේ නිෂ්පාදන ක්‍රමවේදයෙහි විශාල දෝෂ ඇති විය. ඇත්ත වශයෙන්ම, ඔහු උත්සාහයන් දෙසියයකට වඩා අසාර්ථක විය. සෑම අවස්ථාවකදීම ඔහු අසාර්ථක වුවද, ඔහු නව ක්‍රමවේදයක් අත්හදා බැලීමට උත්සාහ කළේය.

තැඹිලි හා පොල් වතුර එය විවෘත කරන විට මුද්‍රා තැබිය යුතු බව හරේන්ද්‍ර තේරුම් ගත්තේය. මෙම කර්මාන්තය සඳහා නව තාක්ෂණික යන්ත්‍රෝපකරණ අවශ්‍ය වේ. දේශීය පර්යේෂණ ආයතනයක් එම තාක්ෂණය සොයාගෙන තිබුණද, හරීන්ද්‍රගේ අපේක්ෂාවන් නිෂ්පල වූයේ එය එකල මහා පරිමාණ නිෂ්පාදන ආයතනයකට විකුණා තිබීමෙනි.

ඔහු තම කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කළේය. ඔහුගේ තැඹිලි වතුර කෑන් කිරීමේ යන්ත්‍රය ආනයනය කරන ලද යන්ත්‍රයක මට්ටමට කෑන් කිරීම සඳහා අවශ්‍ය මට්ටමට ඔහු විසින් වැඩි දියුණු කරන ලදී. එවැනි යන්ත්‍රයක් ආනයනය කළහොත් රුපියල් මිලියන දෙකකට වඩා වැය වේ.

හරීන්ද්‍රගේ යන්ත්‍රයේ සංවර්ධනයේ මට්ටම පිළිබඳ හොඳම සාක්ෂිය නම්, දේශීය මහා පරිමාණ සංවිධාන දෙකකට තම බීම කෑන් කිරීමේ යන්ත්‍ර හරීන්ද්‍ර ලවා නිෂ්පාදනය කරවා ගැනීමයි.



හෙලා කොකෝ” වෙළඳ නාමය යටතේ තැඹිලි වතුර ටින් කිරීම සහ බෝතල් කිරීම එබඳු අභියෝගාත්මක වාතාවරණයක් හරහා දියත් කෙරේ. ඔහු තම නිෂ්පාදන සඳහා වෙළඳපොල ලෙස ප්‍රථමයෙන් මේ රටේ සංචාරක හෝටල් තෝරා ගත්තේය.

ඔහු ඔහුගේ “හෙල කොකෝ” ශක්තිජනක තැඹිලි වතුර පානය සංචාරක හෝටල් වෙත අලෙවි කිරීමට උත්සාහ කළ විට, ඔවුන්ගේ කළමනාකරුවන් ඔහුගෙන් විමසුවේ මෙම විකාර නිෂ්පාදනය හැර වෙනත් නිෂ්පාදනයක් ඔහු සතුව නොමැතිද යන්නයි. ඔහුට සියලු හෝටල් වලින් ධනාත්මක ප්‍රතිචාර ලැබුණේ නැත.

එහෙත්, එවැනි ප්‍රතික්‍රියා වලින් අධෛර්යමත් නොවී සිටීම ඔහු තුළ දැකිය හැකි විශිෂ්ට ගුණාංගයකි. ඔහු සෑම විටම අභියෝගයන්ට මුහුණ දීමට සහ ජය ගැනීමට කැමතියි. එවැනි අභියෝග ජය ගැනීමෙන් තෘප්තිය ලබා ගැනීමට හරේන්ද්‍ර තමාවම පුහුණු කර ඇත.

ඔහු තම නිෂ්පාදනය වැඩි වැඩියෙන් හෝටල්වලට සැපයීය. වරක්, සංචාරක හෝටල් හිමිකරුවෙකු හරීන්ද්‍රගේ ශක්තිජනක පානය රස බැලූ අතර එය එම හෝටලයේ සංචාරකයින්ට ලබා දුන්නේය. එම සංචාරකයින් හරීන්ද්‍රට පැවසුවේ හෙල කොකෝ ශක්තිජනක පානය, පානය කිරීමෙන් තැඹිලි වතුර පානය කිරීමේ සතුටද ඔවුන්ට ලැබුණු බවයි. එම සංචාරකයින්ගේ අදහස් නිසා ඔහු වඩාත් වෙහෙස මහන්සි විය.

ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතින දේශීය වෙළෙඳපොළත් සමඟ ලෝකයේ ජනප්‍රිය බීම වෙළඳ නාම අතර ශ්‍රී ලාංකික වෙළඳ නාමයක් බවට පත්වීමට හරේන්ද්‍රට අවශ්‍ය විය. ඒ සඳහා හොඳම ස්ථානය අපනයන සංවර්ධන මණ්ඩලයයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයන් අතර, අපනයන සංවර්ධන මණ්ඩලය යනු නැගී එන ව්‍යවසායකයින්ට උපකාර කරන එක් ආයතනයක් වන අතර එය සැබවින්ම ක්‍රියාත්මක වේ. අපනයන ක්ෂේත්‍රය ඉතා සංකීර්ණයි. එහි අභියෝග ජය ගැනීම සඳහා දේශීය වෙළඳපල අත්දැකීම් පමණක් ඇති අප වැනි අයට ඔවුන් ලබා දෙන මඟ පෙන්වීම විශිෂ්ටයි එය පැසසිය යුතුයි.

කිසියම් නිෂ්පාදනයක් ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යන විට, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නිෂ්පාදනය කිරීම සහ තත්ත්ව සහතික සහතික තිබීම නිර්මාණාත්මක ඇසුරුම්කරණය තරම්ම වැදගත් ය. හෙල කොකෝ ශක්තිජනක පානය නිෂ්පාදන ක්‍රියාවලියේදී රසකාරක, කල් තබා ගන්නා ද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය වැනි කෘතිම කිසිවක් භාවිතා නොවේ. එය අගය එකතු කළ නිෂ්පාදනයක් වන අතර එය වසරකට වැඩි කාලයක් කාමර උෂ්ණත්වයේ තබා ගත හැකිය. හරීන්ද්‍රට අනුව රහස එහි ඇසුරුම්වල ඇත. තවද, හෙල කොකෝ ශක්තිජනක පානය රටවල් 15 ක පමණ රසායනාගාර පරීක්ෂණ සමත් වී ඇත.

විවිධ ව්‍යාපාර සඳහා විකුණුම් ප්‍රවර්ධනය කිරීම තුළින් මාසික වැටුපක් උපයා ගත් හරේන්ද්‍ර අද ඉහළට එන අපනයනකරුවෙකි. මේ වන විට තැඹිලි වතුර කෑන් සහ බෝතල් 30,000 ක පමණ නිෂ්පාදන ධාරිතාවයකට පැමිණ තිබේ.

තැඹීලි වතුරේ ඇති පෝෂ්‍ය පදාර්ථ ඉතා ඉක්මනින් ශරීරයට අවශෝෂණය කරගත හැකිය. තවද, වෛද්‍යවරුන්ගේ මතය නම්, පොල් වතුර, සම්ප්‍රදායික ශක්තිජනක බීම වලට වඩා විශේෂ පෝෂණ ගුණාංග තිබීම වෙහෙසකර වැඩ කරන අයට සහ විශේෂයෙන් ක්‍රීඩා කරන අයට වඩාත් සුදුසු බවය. එනිසාම අනාගතයේදී හරේන්ද්‍රගේ දේශීය පානය සඳහා ඉහළ දේශීය හා විදේශීය ඉල්ලුමක් පවතිනු ඇත.

විවිධ අභියෝග හා සමාජ පීඩනයන් මධ්‍යයේ අපනයන බාධකයෙන් මිදුණු හරේන්ද්‍රට තවත් එක් සිහිනයක් ඉතිරිව තිබේ.

ඔහුගේ ලොකුම අපේක්ෂාව වන්නේ අපේ රටේ නිෂ්පාදිත ‘හෙල කොකෝ’ වෙළඳ නාමය වසර පහක් තුළ ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති කෝලා බීම මට්ටමට ගෙන යාමයි.

ඔහු පවසන්නේ, තමාගේම ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමට ඔහු දැරූ උත්සාහය තුළ, ඔහු නොකළ එකම දෙය නම් පොල් ගස් නැගීමයි. ඔහුගේ ව්‍යාපාරය වෙනුවෙන් ඔහු කළ සියලු කැපකිරීම් එම ප්‍රකාශයේ අන්තර්ගත වේ.

තරුණ ව්‍යවසායකයෙකු ලෙස ඔහු යෞවනයේ ශක්තිය හා පරිණත බුද්ධිය නිසි ලෙස භාවිතා නොකිරීම ගැන ඔහුට ඇත්තේ කණගාටුකි. රටේ ආර්ථික ක්‍රියාවලියට අගනා දායකත්වයක් සැපයිය හැකි තරුණ පරම්පරාව ත්‍රිරෝද රථවල හිඳගෙන රජයේ රැකියා සොයමින් කාලය නාස්ති කිරීම ඛේදවාචකයක් බව ඔහු පවසයි.

ව්‍යවසායකයින් ලෝකය වෙනස් කරයි. නව ව්‍යාපාරයක් නිර්මාණය කිරීමේ සතුට යෞවනයෙකුට අත්විඳිය හැකි නම්, අත්විඳිය හැකි ඉහළම සතුට එය බව ඔහු හෝ ඇය වටහා ගනු ඇත.

අපනයන ලෝකය ජයගත්, ධෛර්ය සම්පන්න මෙම තරුණයා නොවේද, ඔහු අත්විඳින ව්‍යවසායකත්වයේ ප්‍රීතිය අත්කර ගන්නා ලෙස සමස්ත තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටිය යුත්තේ? අපි ඔහුට ඉත සිතින්ම සුබ පතමු!
ඔහුගේ වෙබ් අඩවි ලිංකුව: http://helacoco.com 
විද්‍යුත් තැපෑල:  helacocoenergy@gmail.com
ජංගම දුරකථනය: +94 71 87 900 60
කාර්යාලීය ලිපිනය: Hela Coco Energy, 67/A, Horana Road, Panadura, Sri Lanka. 



Post a Comment

0 Comments